Thursday, November 21, 2013



ඔන්න කාලෙකට පස්සේ ආව.දැන් දෙන්න දෙයක් තියෙනව....
ඔන් අහගන්න..
සමහර වෙලාවට අපේ අතින් අපිට ඕන කරන files delete වෙනවනේ....

අන්න එකට විසදුමක් තමයි මම අද ඔයාලට ගෙනාවෙ.....

ඒ තමයි Recovery Software එකක්.......


මෙන්න දාගන්න...


.rar file එකක් තමයි තියෙන්නේ,double click කරල software එක extract කරගන්න...
එච්චරයි......
ආයේ දවසක හම්බවෙමු...
ගිහින් එන්නං..





Subscribe to RSS Feed Follow me on Twitter!