Saturday, October 12, 2013




සිංදුවක් උනත් පොඩ්ඩක් සද්දෙට දාල,qualityයට අහනකොට පොඩි ගතියක් තියෙනව....................

හා මන් කියන්නෙ බොරුද? :p

යාළුවනේ DFX Audio Enhancer කියල නියම software එකක් තියෙනව....එකෙන් අපිට නියම quality sound අහන්න පුළුවන්..ඒ වගේම මේ software එක sound driver එකක් විදියටත් වැඩ කරනව....

නියමයි නේද?




ඔයාලට software එක මෙතනින් බාගන්න පුළුවන්....




දැන් කරන්න තියෙන්නේ ඉතින් .rar file එක open කරගන්න එක.....




ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදියට software එක install කරගන්න....... :)
Next click කරා.............




එතකොට install වෙන්න පටන් ගන්නව....





මෙන්න මේ step එකේදී,මුකුත් type නොකර next ම දෙන්න...... 





ඊළගට ඉතින් Finish තමයි..........




එතකොට software එක පෙන්නාවි.....




හැබැයි වැඩේ තමා ඉවර නෑ......

ඔයාලට සිද්ද වෙනවා මේකේ crack එකත් දාගන්න....
crack එක .rar file එකේම තියෙනවා....ඒ  crack එක extract කරලා අරගෙන,  DFX Audio Enhancer එක install කරපු තැනට ගිහිල්ල DFX.exe file එක replace කරන්න.....





දැන් ඔයාලට DFX Audio Enhancer එක හිතේ හැටියට පාවිච්ච් කරන්න පුළුවන්....
DFX Audio Enhancer එක desktop එකේ හරි system tray එකේ හරි අපිට තියාගන්න පුළුවන්......






එහෙනං දැන් ඉතින් සුපිරියට සින්දු අහන්නකෝ.......................................




එහෙනං ,ආයෙත් දවසක මේ වගේ අලුත් දෙයක් අරන් ඔයාල ගාවට එන්නං.........
ඔන්න මන් ගියා.....................................








Categories:

1 comment:

Subscribe to RSS Feed Follow me on Twitter!