Saturday, October 12, 2013




සිංදුවක් උනත් පොඩ්ඩක් සද්දෙට දාල,qualityයට අහනකොට පොඩි ගතියක් තියෙනව....................

හා මන් කියන්නෙ බොරුද? :p

යාළුවනේ DFX Audio Enhancer කියල නියම software එකක් තියෙනව....එකෙන් අපිට නියම quality sound අහන්න පුළුවන්..ඒ වගේම මේ software එක sound driver එකක් විදියටත් වැඩ කරනව....

නියමයි නේද?




ඔයාලට software එක මෙතනින් බාගන්න පුළුවන්....




දැන් කරන්න තියෙන්නේ ඉතින් .rar file එක open කරගන්න එක.....




ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදියට software එක install කරගන්න....... :)
Next click කරා.............




එතකොට install වෙන්න පටන් ගන්නව....





මෙන්න මේ step එකේදී,මුකුත් type නොකර next ම දෙන්න...... 





ඊළගට ඉතින් Finish තමයි..........




එතකොට software එක පෙන්නාවි.....




හැබැයි වැඩේ තමා ඉවර නෑ......

ඔයාලට සිද්ද වෙනවා මේකේ crack එකත් දාගන්න....
crack එක .rar file එකේම තියෙනවා....ඒ  crack එක extract කරලා අරගෙන,  DFX Audio Enhancer එක install කරපු තැනට ගිහිල්ල DFX.exe file එක replace කරන්න.....





දැන් ඔයාලට DFX Audio Enhancer එක හිතේ හැටියට පාවිච්ච් කරන්න පුළුවන්....
DFX Audio Enhancer එක desktop එකේ හරි system tray එකේ හරි අපිට තියාගන්න පුළුවන්......






එහෙනං දැන් ඉතින් සුපිරියට සින්දු අහන්නකෝ.......................................




එහෙනං ,ආයෙත් දවසක මේ වගේ අලුත් දෙයක් අරන් ඔයාල ගාවට එන්නං.........
ඔන්න මන් ගියා.....................................










අද මම ඔයාලට ගෙනාව Image Read කරගන්න පුළුවන් software එකක්...
ඔයාල දන්නවා නේද .ISO වගේ file ඒවා තමයි මේ software එකෙන් රෙඅඩ් කරන්න පුළුවන් වෙන්නේ..තව එක එක format වලිනුත් තියෙනවා............

මෙන්න මෙතන තියෙනවා software එක Download කරගන්නකෝ........ :)))))


Download කරගත්තනන්............මෙච්චරයි කරන්න තියෙන්නෙ....

මුලින්ම .exe file එකේ double click කරන්නකෝ...



ඊට පස්සෙ වෙනද කරන විදියටම Install කරගන්නකෝ....



Next..... :)))




Browse කරලා දාන තැන තේරුව....ඊලගට Install...... :)))



එච්චරයි...................ලේසියි නේද?



install කරාට පස්සේ machine එක restart වෙන්න අහවි.........එතකොට restart කරන්න.....

Restart උනාට පස්සේ ඔයාලට Virtual Clone Drive එක වැඩ කරනව බලාගන්න පුළුවන්......

Virtual Clone Drive Icon එකේ click කරලා බලන්න...එතකොට මේ වගේ පෙනේවි.........



මේකේ අපිට දාන්න අවශ්‍ය drivers ගාන දාල,කැමති කැමති විදියට Settings හදල ok කරාම හරි...


එතකොට My Computer එකේ අපි දාපු Drivers ගාන BD-ROM විදියට පෙන්නනවා....



ඊළගට අපිට තියෙන්නේ අපි ගාව තියෙන Images, Driver එකට Mount කරන එක විතරයි.... 

Mount කරලා mount කරපු driver එකේ double click කරාම Image එක නිකම්ම run වෙනවා........




මේ software එක දාගෙන වැඩ කරගන්නකෝ එහෙනං....


මෙන්න මං ගියා.....ආයේ හම්බවෙමු....ඇ...........








Friday, October 11, 2013


සමහර වෙලාවට වෙන කස්ටිය අපේ folders වල තියෙන අපේ පුද්ගලික දේවල් හොරට බලනවා....
මං කියන්නෙ බොරු නෙවිනේ...... :)))) ඔය දේ වැඩිපුරම කරන්නෙ අපේම යාලුවෝ තමයි................


අන්න ඒ හින්ද මම මගේ machine එකට Folder Lock එකක් දැම්ම.....
ඒ lock එකෙන් මට ඕනකරන මගේ file අනිත් කස්ටියගෙන් හංගල තියාගන්න පුළුවන්..........

දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ................


මෙන්න මෙතන ලින්ක් එක තියෙනවා Download කරගන්න.....





Download කරගත්තද?

මෙන්න මෙහෙමයි Install කරන්නේ....


මුලින්ම rar file එක කොහෙට හරි extract කර ගන්නකො...........




එතකොට එන  file එකේ මෙන්න මේ වගේ තියෙන file එක double click කරන්නකෝ.....



ඊට පස්සේ සාමාන්‍ය විදියට install කරගන්න......
ඊලගට තමයි Crack folder එකේ තියෙන Crack file එක double click කරන්න ඕන.....




එතකොට Folder Lock Software එක නිකම්ම Register වෙනවා ......එච්චරයි කරන්න තියෙන්නේ.....
software එකට අපි password එකක් දීල තමයි යන්න ඕන.....


Folder lock එක මෙන්න මේ වගේ......................






දැන් ඔයාලට පුළුවන් තමන්ගේ files අනිත් අයගෙන් පරිස්සන් කරගන්න..............




තව අලුත් අලුත් දේවල් හම්බ උනොත් අනිවා දෙන්නං.......



එහෙනං මන් ගියා..................... :)))))))













Thursday, October 10, 2013

මොකද?machine එකේ Brightness වැඩිද...............?



දැන් බයවෙන්න දෙයක් නෑ....

දෙන්නං සිරා software එකක් ,එකෙන් machine එකේ brightness එක time එක අනුව වෙනස් කරනව.........ඒ  හින්ද දැන් day , night කියල වෙනසක් නෑ...ප්‍රශ්නයක් නැතුව machine එක දිහා බලන් ඉන්න පුළුවන්.........



මෙන්න මෙතනින් බාගන්න..............



file එක double click කරාම මෙන්න මේ වගේ window එකක් ඒවි....
ඒක i agree කරන්න .............


එච්චරයි ...........................! 

එහෙනං...ගිහිල්ල එන්නං.........






















                      

Adobe Photoshop CS6 වලට නියමෙට වැඩ කරන patch එකක් හම්බ උනා .මේ patch එක දාන්න කලින් ඔයාල Adobe Photoshop CS6 Trial Version  එක ඉන්ස්ටෝල් කරගන්න....ඔයාලට patch  එක මෙන්න මේ ලින්ක් එකෙන් download කර ගන්න පුළුවන්....



download කරගත්තද? :) 

එහෙනං මන් කියන්නන් patch එක දාගන්නේ කොහොමද කියල .....

download කරේ .rar file එකක් නෙහ්..


දැන් එහෙනං rar file එක double click කරන්නකෝ...



ඊට පස්සේ එකේ තියෙන file එක double click කරන්නකෝ...එතකොට password එකක් ඉල්ලාවි ...

අන්න ඒ password එකට HNDIT කියල type කරන්න...





එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් දැක ගන්න පුළුවන්......

දැන්නං ඉතින් කියන්න දෙයක් නෑනෙහ්...patch කියන button එක click කරන්න විතරයි තියෙන්නේ....


click කරාද?එහෙනං  දැන් ඔයාලට Photoshop CS6  වලින් වැඩ කරන්න පුලුවන්....... :))))






patch එක හරියට වැටිලනන් මෙන්න මේ වගේ තියෙන්න ඕන.....



එහෙනං ගිහිල්ල එන්නං ...........


තව අලුත් අලුත් දේවල් හම්බ උනොත් අනිවා දෙන්නං...........................


:)))















Saturday, October 5, 2013

අපි දන්න කියන දේවල් අපි ගාව නිකං ගොඩ ගහගෙන ඉදල වැඩක් නෑ..............අන්න ඒ හින්ද අපි දන්න කියන දේවල් නොදන්නා අයට කියල දෙන්න ඕන.......
blog වගේ ඒවා තියෙන එකේ වටිනාකම තේරෙන්නේ මෙන්න මේ වෙලාවට......

අපි මොනවා හරි වෙනස් දෙයක් මේ blog එකෙන් කරමු.....ලොවෙත්...!!!!!!!!!!!!

ලගදීම හොද වැඩක් කරමු.....

එහෙනං ගිහිල්ල එන්නං......!!!


Subscribe to RSS Feed Follow me on Twitter!