Saturday, October 12, 2013



අද මම ඔයාලට ගෙනාව Image Read කරගන්න පුළුවන් software එකක්...
ඔයාල දන්නවා නේද .ISO වගේ file ඒවා තමයි මේ software එකෙන් රෙඅඩ් කරන්න පුළුවන් වෙන්නේ..තව එක එක format වලිනුත් තියෙනවා............

මෙන්න මෙතන තියෙනවා software එක Download කරගන්නකෝ........ :)))))


Download කරගත්තනන්............මෙච්චරයි කරන්න තියෙන්නෙ....

මුලින්ම .exe file එකේ double click කරන්නකෝ...



ඊට පස්සෙ වෙනද කරන විදියටම Install කරගන්නකෝ....



Next..... :)))




Browse කරලා දාන තැන තේරුව....ඊලගට Install...... :)))



එච්චරයි...................ලේසියි නේද?



install කරාට පස්සේ machine එක restart වෙන්න අහවි.........එතකොට restart කරන්න.....

Restart උනාට පස්සේ ඔයාලට Virtual Clone Drive එක වැඩ කරනව බලාගන්න පුළුවන්......

Virtual Clone Drive Icon එකේ click කරලා බලන්න...එතකොට මේ වගේ පෙනේවි.........



මේකේ අපිට දාන්න අවශ්‍ය drivers ගාන දාල,කැමති කැමති විදියට Settings හදල ok කරාම හරි...


එතකොට My Computer එකේ අපි දාපු Drivers ගාන BD-ROM විදියට පෙන්නනවා....



ඊළගට අපිට තියෙන්නේ අපි ගාව තියෙන Images, Driver එකට Mount කරන එක විතරයි.... 

Mount කරලා mount කරපු driver එකේ double click කරාම Image එක නිකම්ම run වෙනවා........




මේ software එක දාගෙන වැඩ කරගන්නකෝ එහෙනං....


මෙන්න මං ගියා.....ආයේ හම්බවෙමු....ඇ...........








Categories:

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!